Wednesday, August 31, 2011

යමුද කැමිපස්



අද මම පාරට ගිහින් එද්දී මට විශේෂ යෙහෙලියක් මුණ ගැහුනා, ඇගේ මවත් හිටපු නිසා අපි අතර කතා බහක් සිදු වුනේ නමි නෑ ඒත් මාව ඈතදිම අදුර ගත්ත ඇය ලස්සන හිනාවකින් මට සංග්‍රහ කරන්න අමතක කලේ නමි නෑ. ඒ ගැන කල්පනා කර කර ගෙදර එන කොට ඇයි කියල කියන්න දන්නේ නැති උනත් මට හන්තානට පායන හද සිංන්දුව මතක් වුණා. සමහර විට අපි දෙන්නම මේ සින්දුවට ගෙඩක් ආදරේ කරන නිසා වෙන්න ඇති. ඉතින් ගෙදර ඇවිත් සිංදුව කීප සැරක්ම ඇහුවට පස්සේ මට හිතුනා මේ සිංදුව ගැන ලියන්න ඕන කියලා. මුලින්ම ඔයාලත් සිංදුව අහල ඉන්න.

Hanthanata Payana handa lassanaida kiyanna
maa nodakina e pura handa
obata hekiya dakinna

Anduru lalaa wahinaa kala sarasavi bima themenna
kude yatin oba yanakala epa thaniya denenna

latha madalu atha wanaavi epa ahaka balanna
maa gena mathakaya guli kara mahaweliyata damanna

Hanthanata Payana handa lassanaida kiyanna
maa nodakina e pura handa
obata hekiya dakinna

Saturday, August 27, 2011

මුහුමි කරනයේ අළුත්ම කලාව

Insight

Prius

GS450h

CT200h
What is hybrid?
*A hybrid vehicle is a vehicle that uses two or more distinct power sources to move the vehicle. The term most commonly refers to hybrid electric vehicles (HEVs), which combine an internal combustion engine and one or more electric motors.

Is this a new technology?
*simple answer is  no because mopeds, electric bicycles, and even electric kick scooters are a simple form of a hybrid, as power is delivered both via an internal combustion engine or electric motor and the rider's muscles. A common example that can be seen in Srilanka is MADURUWA / මදුරැවා electric bicycle.

You won’t to know more?

*hybrid technology is used in many vehicles as

> Military off-road vehicles

> Ships

> Aircraft

>submarines 

Friday, August 26, 2011

ඉතින් ආයුබෝවන්

කාලයක ඉදන් හිතේ තිබිබ ආසාවක් එල දැරීමක් විදියට තමයි අද මගේම කියල බොල්ග් අඩවියක් මගේ ලෝකය නමින් ‍එලි දක්වන්න පුළුවන් වුනේ. ඉතින් වැඩි අටුවා ටීකා අවශ්‍ය නෑ අද ඉදන් හොදම දේ හොදම විදියෙන් ඔයාලට ඉදිරිපත් කිරීම තමයි මගේ අරමුණ. බාල ගිරි දෝෂය හැදිලා අද නෙමෙයි හෙට කිය කිය කල් ගිය මගේ බොල්ග් අවිය එලි දක්වන්න මම තරමි මහන්සි වුණ විශේෂ පිරිසක් ඉන්නවා ඒ මගේ මිත්‍රයා දේදුනු , චතුරංග සහ දුලංඡනී අක්කා. ඉතින් ඒ කටිටියත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්නම ඕන. අද විශේෂයෙන් මේ බොල්ග් සටහන මතෘකාවක් වෙනුවෙන් වෙන් කලේ නැති උනාට ඊලඟ සටහන ලියවෙන්නේ මුහුමි කරනයේ අළුත්ම කලාව ගැන. එහෙනම් ඒ බොල්ග් සටහන ආපහු හමුවෙමු