Thursday, October 06, 2011

නුඹ අසම සමය

අද උදේ නැගිටලා මුණ කට ​හෝදන්නත් කලින් පුරැදු විදියට කොටිටෙ යට තිබුණ මොබයිල් එක අතට ගත්තේ මුණු පොතෙන්ම දවස පටන් ගන්න හිතාගෙන. ඒත් මුණු පොතට log වෙලා Facebook home page එකේ තිබුණ news එකක් දැක්කම ඈස් නිලංකාර වෙලා ගියා. ඒ Apple සමාගමේ සභාපති Steve jobs මිය ගියා කියන පුවත දැකීමෙන්. Steve කියන්නෙ මම ආදරේ කරපු ගරැ කරපු පුද්ගලයෙක්. ඉතින් මට හිතුනා අද Steve jobs වෙනුවෙන් උපහාර දැක්වීමක් විදියට ඹහු වෙනුවෙන් blog post එකක් දාන්න ඹින කියලා. මම පුංවි කාලෙ ඉදලම Apple නිෂ්පාදන වලට ආස කලත් මම මෑතක් වෙනකමි Steve jobs ගැන වැඩි යමක් දැන ගෙන මම හිටියෙ නෑ. මම ඹහු ගැන බොහෝ දේවල් දැනගත්තේ ඹහු 2005 වසරෙදි පවත්වපු Harvard Commencement Speech එකේදි ඇත්තටම ඹහු Apple සමාගමේ සභාපති වෙනකම් ආපු ගමන රෝස මල් යහනාවක් මතින් ආපු ගමනක් නමි නෙමෙයි ඒ ගැන සමිපුර්ණ විස්තර Harvard Commencement Speech එකේදි ඹහු ප්‍රකාශ කලා ඒක ඇත්තටම බොහොම සංවේදි කතාවක් ඹයාලත් කතාව කියවලම බලන්න.

ඉතින් කලින් කිවුවා වගේ මම පුංචි කාලේ Apple නිෂ්පාදන වලට ආස කලේ ඒ නිෂ්පාදන හැම එකකම වගේ බොහොම මනරමි බාහිර නිමාවකින් යුතු නිසා. ඒත් එක්කම මට යමි දැනුමි තේරැමි තියෙන කාලේ මම තේරැමි ගත්තා Apple නිෂ්පාදන බාහිර අනගි නිමාව වගේම අභ්‍යන්තර කොටස් සහ ක්‍රියාකාරීත්වය අතිනුත් ඉතාම සාර්ථක බව. ඈත්තටම Apple නිෂ්පාදන වල හැම වෙලාවකම අමුතු ගුප්ත නැවුමි සුභාවයක් ගැබි වෙලා තියෙන බවයි මගේ අදහස ඉතින් ඒ විදියට අපේ වැඩ පහසු කරන්න ආපු Apple උපකරණ කීපයක් මතක් කලොත් Apple Tv , Mac classic , Apple eMac , Apple iMac G3 , Apple iPhone , Apple iTab වගේ ඒවා විශේෂයි. මේ හැම නිර්මාණයක්ම බොහොම පෙරළිකාර ඒවා බව අමුතුවෙන් කියන්න ඔන නෑනේ. ඒක නිසාම බොහෝ දෙනෙක් මේ උපකරණ ආදරෙන් වැලද ගත්තා. ඔය අතරෙම ඊයේ Apple iPhone 4s එක එහෙමත් නැත්තමි Apple අළුත්ම නිෂ්පාදන වෙළද පොළට නිකුත් වීමත් අද Steve jobs අපි අතරින් වෙන් වීමත් ​දෛවයේ සරදමකන් වුන සිදුවීමක් වගේ ඒ එක්කම මේ වෙද්දි iPhone 4s එක විශාල වශයෙන් අලවි වන බව දැන ගැනීමට Steve අපි අතර නැති වීම බොහොම ශෝචනීය කරැනක්. ඔය අතරෙ අද CNN ප්‍රවෘත්ති වල Steve නැති Apple සමාගමේ අනාගය මොන වගේ වෙයිද කියලා ලොකු කතිකාවත් ගොඩ නැගිලා තිබුනා වැඩි දෙනාගෙ මතය වුනේ Steve යනු Apple සමාගම බවත් ඹහු නැතිව සමාගමේ අනාගතය අවිනිශ්විත බවත්. ඉතින් මේ ලිපිය අවසන් කරන්න කලින් කියන්න තියෙන්නෙ පරිගණක ලෝකයේ ඔහු අසම සම බවත් ඔහුගේ අඩුව කිසිදිනක පිරවිය නොහැකි වනු ඇති බවත් කියල තමයි.

1 comment:

  1. කතාවට 100%ක් එකඟයි.. මත් ස්ටීව් ජොබ්ස් ගැන දැනගත්තෙ අර කතාවෙන්.. පරිගණක බාවිත කරන අපි ඔක්ක්කොම අද මෙහෙම වැඩ දදා වැඩකරන්නෙ එයාට පින් සිද්ද වෙන්න...
    එයාගෙ අඩුව ඇපල් සමාගමට විතරක් නෙමෙයි මේ මුලු ලෝකෙටම..

    ReplyDelete

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.