Friday, September 09, 2011

Nokia , නොකියාම යයිද ?

Nokia කියන්නේ ලෝකෙ තියෙන විශාලතම ඡංගම දුරකතන සමාගම බව අපි දන්නවනේ. මෑතක් වෙන තුරැම Nokia ඡංගම දුරකතන වලට ලෝකෙ පුරාම දැඩි ඉල්ලුමක් තිබිබා එත් දැන් දැන් ඒ ඉල්ලුම ක්‍රමයෙන් අඩු වන බවක් තමයි පේන්න තියෙන්නෙ කාලයක් බොහොම ආදරෙන් Nokia 5610 දුරකතයක් පාවිචි කරපු ​මගේ මිත්‍රයා සමීන්ද්‍රට අනුව නම් දැන් අළුතින් නිකුත් වෙන ​Nokia ඡංගම දුරකතන කියන්නෙ බොහොම අසාර්ථක නිර්මාණ , ඵක අතකට බලද්දි මේ කතාවේ ඈත්තකුත් තියෙනවා ඒ මොකද කිවුවොත් ​මෑතකදි නිකුත් වෙචිච Nokia 5800, Nokia C6, Nokia C7, Nokia C7 Astound, Nokia N8, Nokia N9, Nokia E6, Nokia 702T , Nokia T7, Nokia N950, Nokia N500 වගේ අළුත්ම Nokia ඡංගම දුරකතන ගණනාක්ම අසාර්ථක නිර්මාණ බවට පත් වුනේ ඒ handset වල තියෙන තියෙන software ගැටළු නිසාත් Apple, Samsung වගේ ඡංගම දුරකතන සමාගම් නිකුත් වෙචිච Apple iPhone 4, Samsung Galaxy S II වගේ ඡංගම දුරකතන ලබා ගත් සාර්තකත්වය නිසාත් Nokia සමාගමේ වෙළද පොළ අධිකාරීත්වය බොහොම වේගයෙන් පහල බැසීමට ලක් වුණා. මේ බව පහත සටහනේ දැක්වෙනවා.
මේකට විසදුමක් හොයන්න වෙහෙසිචිච Nokia සමාගම අවසානයේ තමන්ගේ Symbian මෙහෙයුමි පද්ධතිය ඡංගම දුරකථන වලට යෙදීම අඩු කරලා ඒ වෙනුවට Windows mobile OS 7 සහිත නවතම ඡංගම දුරකථන වෙළද පොළට ඉදිරිපත් කලා විතරක් නෙමෙයි dual sim ඡංගම දුරකථනත් වෙළද පොළට ඉදිරිපත් කල. ඒ විදියට ආපු ඡංගම දුරකථන වලට Nokia Mango, Nokia ​C2-06, Nokia C2-03 වගේ දුරකථන දක්වන්න පුළුවන්. ​මේ හැම දේකින්ම Nokia සමාගම උත්සාහ කරන්නේ ඡංගම දුරකතන වෙළද පොළ අධිකාරීත්වයේ ඔව්න්ට අහිමි වුණ කොටස නැවත ලබා ගන්න එත් මේ වෙනකම් නම් සමාගමට ඒ අරමුනට ලඟා වෙන්න හැකි වෙලා නම් නෑ. ඒක නිසා අද Nokia දුරකථන වලට ආදරේ කරන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා ඒ Nokia,නොකියාම යයිද කියන එක.

5 comments:

  1. Sahathika Aththa. Eth thawa deyak kiyanta oni. Nokia Original phones kaalaantharayak paawichchi karanna(patta gahanna) puluwan anith hama wargekatama wadiya.. :D

    ReplyDelete
  2. YaZi අයියේ ඒක ඈත්ත 1100 , N70 , E75 වගේ ෆෝන්ස් අදටත් අමරණීයයිනේ

    ReplyDelete
  3. 1100 <3 <3 ada udeth thattuwak pahalata watuna :'( bohoma amaaruwen kaali tika hoyagen sat korala on kalaama wenadatath wadaa hondata wada :D :D1100 <3 <3 ada udeth thattuwak pahalata watuna :'( bohoma amaaruwen kaali tika hoyagen sat korala on kalaama wenadatath wadaa hondata wada :D :D

    ReplyDelete
  4. ado blackberryth adu welaane :'( :P

    ReplyDelete
  5. mata denaganna puluwanda ay dan kisima brand ekakin flap models wediya hadanneththe kiyala? :'( flap phones wehi wahina kale mata phones pavichchi karanna awasara thibune ne. dan awasara thyenakota 4ns nehe. :'(

    ReplyDelete

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.