Wednesday, September 21, 2011

අසුරු සැනින් එක මොහොතක දී

අසුරු සැනින් එක මොහොතක දී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා                               

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා


මේ මම ගොඩක් ආදරේ කරන සිංදුවක් මෙතනින් ගිහින් ඔයාලත් අහල බලන්න

3 comments:

  1. යමුනා විනෝදනීගේ පට්ටම සින්දුවක්..ඇත්තටම සිරා..
    ඒත් එක්කම පොඩි යෝජනාවක් වගේ එකකුත් කරන්නම්..බොගට අලුතින් මොනවා හරි ලිව්වම එකේ link එකක් fb යාලුවොන්ට mzg කරන්න.. එක බලෙන් cmntz ඉල්ලිල්ලක් නෙවෙයි. හෙමෝම mail check කරන්නේ නැති නිසා උදව්වක් වෙයි. think bot dat.
    FLOREAT!

    ReplyDelete
  2. math asai may song ekata =)
    ewagema sezege idea eka hnda idea ekak

    ReplyDelete

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.