උ.පෙළ වෙනුවෙන් ෆුල් වැඩ කරපං
කැම්පස් සිහිනය දිගටම බලපං
වීරිය දාලා උ.පෙළ කරපං
භෞතික විද්‍යා අතිශය අමාරැලු
හෝම් වර්ක් පිදුරැතලාගල පරාදලු
ක්ලාස් ම්ස් වුනොත් ඉබේම අනාතලු
මේවා බැරිනමි ගෙදරම ඉන්නලු

පාඩම් නොකරොත් අනාථ වෙනවා
සුත්‍ර දැක්කම කලාන්ත වෙනවා
හරියට කරොතොත් කැම්පස් යනවා
ඡීව විද්‍යා ටිකක් ෂේප් බං
ගිරා තියරියෙන් පාඩමි කරපං
කැම්පස් ආතල් විතරක් හිතපං
මෙඩිකල් කොලේඡ් හීනෙන් දැකපං
ඔක්කොම ආතල් අමතක කරපං
කෙල්ලෙක් දැක්කත් අහකම බලපං
මොබයිල් එක කුණු කුඩෙට දාපං
වීරිය දාලා කැමිපස් පලයං
ඉස්කොලෙදි ෆුල් සයිකොම ගහපං
ටියුෂන් පන්තියෙ අයිස් කෙලපං
ලැබි එක ඈතුලෙදි ගංඡම ගහපං
කැමිපස් සිහිනය බොද කර දාපං
ගණිත විද්‍යා හෙනට අමාරැලු
කොමස් , කළා නමි සෑහෙන ලේසිලු
කරන දෙයක් හරියට කර ගන්නලු
මෙඩ්ඩෙක් , ඉන්ඡෙක් වෙනවා සිකුරැලු
කාලය වේගෙන් ඉගිලී යනවා
2012 ත් ලඟ ලඟ එනවා
උ.පෙළ කඩයිම ඇත පෙනෙනවා
ගොඩ දාගත්තොත් නම් කැමිපස් යනවා
No comments:
Post a Comment
කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.