Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts
Wednesday, October 12, 2011
යන යන තැන USB
සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි USB drive එකක් එහෙමත් නැත්තමි flash drive එකක් පාවිචි කරන්න පරිගණයක ආධාරය අවශයි කියන එක. ඇත්තටම USB port එකක් තියෙන ඕනම භාණ්ඩයකට මේක පොදු ලක්ෂණයක්. එත් දැන් මේ අදහස වෙනස් කරගන්න කාලය ඈවිල්ලා ඒ USB on the go කියන තාක්ෂණයත් එක්ක. සරලවම කිවුවොත් USB on the go කියන්නේ මෙචිචර කාලයක් පරිගණකයත් USB port සහිත උපාංගත් අතර තිබුණ ආත්මීය බැදීම බිඳ දමන්න තාක්ෂණයක් ,
Friday, September 30, 2011
වේගය සීමාව ඉක්මවීම
දැනට දවස් කීපයකට කලින් ඒ කියන්නෙ සැත්තැමිබරිර් 22 භෞතික විද්‍යා ලෝකෙ ලොකු කතිකාවතක් නිර්මාණය වුනා ඒ ඉතාලියේ සර්න් කියන
අධි තාක්ෂනික පරික්ෂණාගාරයේ ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අංශු (නියුට්‍රිනෝ) වර්ගයක් නිරීක්ෂණය වීම නිසා. ඇත්තටම සිද්ධ වුනේ ලක්ෂ දෙකක් අතර දුර තරණය කිරීමට පරීක්ෂකයන් ගණනය කල කාලයට වඩා නැනෝ තප්පර 60 විතර අඩුවෙන් මේ අංශු වලට ගත වීමයි. ලැබුණ ප්‍රතිඵල වලින් විස්මයට පත් වුණ පරීක්ෂකයන් පිරිස නැවත නැවත මේ පර්යේෂනය කරන්න අමතක කලේ නෑ. අවසානයේ ලැබුණ ප්‍රතිඵලය ඇදහිය නොහැකි ඵකක් වුණා මොකද කිවුවොත් භෞතික විද්‍යා ඉතිහාසයේ මුල්ම වරට ඔවුන් විසින් පරීක්ෂණයට ලක් කළ අංශු විශ්වීය වේග සීමාව හෙවත් ආලෝකයේ වේගය ඉක්මවල තිබිබා. මේ ආරංචිය දැනගත්ත නොයෙක් අය නොයෙක් මත පල කලා ඵ් අතරින් ප්‍රධාන මතයක් වුනේ සාපේක්ෂතා වාදය වැරදිද කියන එක මොකද සාපේක්ෂතා වාදයේ මුලිකම උකපල්පනයක් වෙන්නෙ විශ්වීය වේග සීමාව හෙවත් යමි අංශුවකට හෝ කිරණයකට ලබා ගත හැකි උපරිම වේගය ආලෝකයේ වේගය කියන ඵක නිසා. තවත් මතයක් වුනේ මේ නව සොයා ගැනීමත් එක්ක කාල තරණය සැබෑවක් වෙයි කියන එක. මොකද කිවුවොත් කාල තරණයට තිබිබ ප්‍රධානතම බාධාව හෙවත් ආලෝකයේ වේගය ඉක්මවීමට නොහැකී යන මතය මේ නව සොයා ගැනීමත් එක්ක බිඳ වැටෙන නිසා. කොහොම නමුත් මේ පරික්ෂණයේ ප්‍රතිඵල එක්ක භෞතික විද්‍යා මුලධර්ම වලට දරැණු අතුල් පහරක් එල්ල වුණා මේ නිසාම මේ පරික්ෂණයේ ප්‍රතිඵල පිළිගැනීම හෝ නොගැනීම ගැන නොයෙක් යෝඡනා , වෝදනා , තර්ඡන , ගර්ඡන එල්ල වෙද්දි අපේ නලින් සර් (මහාචාර්ය නලින්ද සිලවා) මේ ගැන බොහොම වට්නා අදහසක් විදුසර පත්‍රයේ අපේ ප්‍රවාද ලිපියේ පල කරලා තිබ්බා. එනමි දැනුම කියන්නෙ අප විසින් අප අවට ලෝකය තේරැමි ගැනීමට යොදා ගන්නා වාස්තචිත (වාචික) දෙයක් පමණක් බවත් එය නිරතුරැවම වෙනස් වීමි වලට බදුන් වන දෙයක් මිස ඊනියා (බොරැ) ස්ථාවරත්වක් නොදරන්නක් බවත් කියන එක. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ සොයා ගැනීමත් එක්ක භෞතික විද්‍යාවේ නව මානයන් ව්වර ව්ය හැකි බවත් ඉන් බොහොමයක් විස්මයක ඡනක සිදුවීම් වලට මඟ විවර විය හැකි බවත්.
299 792 458 m / s (speed of light)
මේකත් බලන්න අමතක කරන්න එපා ( particles that exceeded speed of light)
Saturday, September 10, 2011
මුණු පොතෙන් මුණූ සෙවිම
ලංකාවේ ඉන්න අපි දැන ගෙන හිටියෙ නැති උනාට Facebook පාලන අධිකාරිය පහූගිය දෙසැමිබර් මාසේ ඉදලා ඇමරිකා එක්සත් ඡනපදයේ මිලියන ගණනක් වන Facebook භාව්තා කරන ඡනතාවට විශේෂ ඡායාරෑප හදුනා ගැනීමේ සේවාවක් හදුන්වලා දුන්නා , Facebook පාලන අධිකාරිය මේ තාක්ෂණය නම් කලේ Facebook's facial recognition technology කියන නම්න්. ඇත්තටම මේකෙන් කෙරෙන්නෙ අපි Facebook එකට upload කරන ඡයාරෑප අතර තියෙන පුද්ගල ඡයාරෑප හදුනා ගැනීමකට ලක් කිරීමක්. ඒ කියන්නේඅපි upload කරන ඡායාරෑප ඉන්නෙ කවුද කියලා Facebook වේබි අඩව්යෙන්ම අපිට ඉගියක් සපයනවා. මේ සදහා ඔවුන් Facebook දත්ත ගබඩා වේ තියෙන එම පුද්ගලයගේ මීට කලින් upload කරලා tag කරපු ඡායාරෑප යොදා ගන්න බවක් තමයි pc world සඟරාව දැක්වෙන්නෙ. ඇත්තටම මේ තාක්ෂණය අළුත් දෙයක් නෙමෙයි මොකද Google picasa වගේ වෙබි අඩවි මේ තාක්ෂණය මීට කලින් ඉදන් යොදා ගත්තා. ඒත් ඒ හැම අවස්ථාවකටම වඩා Facebook වල face recognition තාක්ෂණය ඉදිරියෙන් තියෙන බවක් තමයි විචාරක මතය ඒ මොකද කිවුවොත් මේ වෙද්දී Facebook වෙබි අඩවිය සතුව මේ වෙද්දිත් ඡායාරෑප බිලියන 90 දත්ත එකතුවක් තියෙන නිසාත් හැම දවසකම ආසන්න වශයෙන් ඡායාරෑප මිලියන 200 මේ දත්ත එකතුවට අළුතින් එකතු වෙන නිසාත්.
Facebook පාලන අධිකාරියට අනුව නම් ඔවුන් මේ තාක්ෂණය ලෝකෙ පුරා ඉන්න මිලියන 750 වන Facebook පාවිචි කරන ඡනතාවට බොහොම ඉක්මනටම ලබා දෙන්න කටයුතු කරනවලු. එතකොට Account >
Account Settings > Privacy > Customize Settings හරහා අපිටත් මේ ආකර්ෂණීය සේවාව පාවිචි කරලා බලන්න පුළුවන්.Saturday, August 27, 2011
මුහුමි කරනයේ අළුත්ම කලාව
| Insight |
![]() |
| Prius |
![]() |
| GS450h |
![]() | |
| CT200h |
What is hybrid?
*A hybrid vehicle is a vehicle that uses two or more distinct power sources to move the vehicle. The term most commonly refers to hybrid electric vehicles (HEVs), which combine an internal combustion engine and one or more electric motors.
Is this a new technology?
*simple answer is no because mopeds, electric bicycles, and even electric kick scooters are a simple form of a hybrid, as power is delivered both via an internal combustion engine or electric motor and the rider's muscles. A common example that can be seen in Srilanka is MADURUWA / මදුරැවා electric bicycle.
You won’t to know more?
*hybrid technology is used in many vehicles as
> Military off-road vehicles
> Ships
> Aircraft
>submarines
Subscribe to:
Posts (Atom)





