Nokia කියන්නේ ලෝකෙ තියෙන විශාලතම ඡංගම දුරකතන සමාගම බව අපි දන්නවනේ. මෑතක් වෙන තුරැම Nokia ඡංගම දුරකතන වලට ලෝකෙ පුරාම දැඩි ඉල්ලුමක් තිබිබා එත් දැන් දැන් ඒ ඉල්ලුම ක්‍රමයෙන් අඩු වන බවක් තමයි පේන්න තියෙන්නෙ කාලයක් බොහොම ආදරෙන් Nokia 5610 දුරකතයක් පාවිචි කරපු මගේ මිත්‍රයා සමීන්ද්‍රට අනුව නම් දැන් අළුතින් නිකුත් වෙන Nokia ඡංගම දුරකතන කියන්නෙ බොහොම අසාර්ථක නිර්මාණ , ඵක අතකට බලද්දි මේ කතාවේ ඈත්තකුත් තියෙනවා ඒ මොකද කිවුවොත් මෑතකදි නිකුත් වෙචිච Nokia 5800, Nokia C6, Nokia C7, Nokia C7 Astound, Nokia N8, Nokia N9, Nokia E6, Nokia 702T , Nokia T7, Nokia N950, Nokia N500 වගේ අළුත්ම Nokia ඡංගම දුරකතන ගණනාක්ම අසාර්ථක නිර්මාණ බවට පත් වුනේ ඒ handset වල තියෙන තියෙන software ගැටළු නිසාත් Apple, Samsung වගේ ඡංගම දුරකතන සමාගම් නිකුත් වෙචිච Apple iPhone 4, Samsung Galaxy S II වගේ ඡංගම දුරකතන ලබා ගත් සාර්තකත්වය නිසාත් Nokia සමාගමේ වෙළද පොළ අධිකාරීත්වය බොහොම වේගයෙන් පහල බැසීමට ලක් වුණා. මේ බව පහත සටහනේ දැක්වෙනවා.
මේකට විසදුමක් හොයන්න වෙහෙසිචිච Nokia සමාගම අවසානයේ තමන්ගේ Symbian මෙහෙයුමි පද්ධතිය ඡංගම දුරකථන වලට යෙදීම අඩු කරලා ඒ වෙනුවට Windows mobile OS 7 සහිත නවතම ඡංගම දුරකථන වෙළද පොළට ඉදිරිපත් කලා විතරක් නෙමෙයි dual sim ඡංගම දුරකථනත් වෙළද පොළට ඉදිරිපත් කල. ඒ විදියට ආපු ඡංගම දුරකථන වලට Nokia Mango, Nokia C2-06, Nokia C2-03 වගේ දුරකථන දක්වන්න පුළුවන්. මේ හැම දේකින්ම Nokia සමාගම උත්සාහ කරන්නේ ඡංගම දුරකතන වෙළද පොළ අධිකාරීත්වයේ ඔව්න්ට අහිමි වුණ කොටස නැවත ලබා ගන්න එත් මේ වෙනකම් නම් සමාගමට ඒ අරමුනට ලඟා වෙන්න හැකි වෙලා නම් නෑ. ඒක නිසා අද Nokia දුරකථන වලට ආදරේ කරන බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා ඒ Nokia,නොකියාම යයිද කියන එක.
Showing posts with label Current Affairs. Show all posts
Showing posts with label Current Affairs. Show all posts
Friday, September 09, 2011
Tuesday, September 06, 2011
As the 100X4m world record falls again !
As the 22-year-old
Jamaican athletic, Usain Bolt, smashed the 100m race record
in lighting fast 9.58 seconds in Berlin and 200m in 19.30 seconds 2008 Beijing Summer Olympic, becoming the world’s fasted man. Scientists
got shocked with big question HOW FAST CAN A MAN RUN. Bolt’s 100 meters record in Berlin was
0.1 seconds faster than the previous one he set on 2008 Beijing Summer Olympic. Blot`s
2009 Berlin 100m record was the 18th time the record had
been legally broken since an American called Don Lippincott ran 10.6 seconds in
1912, and the eighth new 100 meters record set since 1991. The 10-second
barrier was broken in 1968, the 9.90 barrier in 1991, and the 9.80 barrier in
1999. Now the 9.4 barrier is in sight.
Monday, September 05, 2011
පැණි වරකා ගහටත් හෙන වදිනවලු
දැනට සති
කීපයකට කලින් ලන්ඩන් පොළීසියේ අත් වැරදීමකින් වෙචිච වෙඩි තැබීමකින් Mark Duggan නමි තරැණයෙක් මිය ගිය බව මතකනේ. ඒකේ ප්‍රතිපලයක්
විදියට ලන්ඩන් නගරය හා ඒ අවට Greater Manchester, Merseyside, West Midlands, West Yorkshire යන ප්‍රදේශ වල විශාල සිවිල්
කලබලයක් ඇති වුණා ලන්ඩන් පොළීසිය බොහොම අමාරැවෙන් මේ කලබල නවැත්තුවත් වුණ දේපල
හානිය ගැන මේ වෙනකම් හරියට වාර්තාවක් තිබිබේ නැ. ඉතින් දැන් බ්‍රිතාන්‍ය අගමැති David
Cameron මහත්තයා ඇතුලු බ්‍රිතාන්‍ය
පාර්ලිමේන්තුව සිවිල් කලබලයෙන් ඇති වුණ පාඩුව යුරෝ මිලියන 200 කියලා ඇස්තාම්න්තු
ගත කරලා. මේ මුදල දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 විතර වෙනවා. තවත් සරලව
කියනවා නමි මේ මුදලෙන් ඔලිමිපික් ක්‍රීඩා උත්සව හයක් විතර පවත් වන්න පුළුවන්ලු. ඒ
විතරක් නෙමෙයි මේ කලබල නිසා ලන්ඩන් නගරයේ තිබුණ අම්ල වටිනාකමක් සහිත පුරාව්ද්‍යාත්මක
ස්ථාන කීපයක්ම විනාශ වුණා. ලන්ඩන් පොළීසියේ පහලොස්දාහක ව්තර බලකායක් දවස් පහක්
විතර තිබිබ සිවිල් කලබල අවසානයේ දී පාලනය කරගන්න සමත් වුණත් ලෝකෙටම නිතිය උගන්නන David
Cameron මහත්තයා ඇතුලු
බොහොමයක් සෙසු බලවත් රාඡ්‍ය වල නායකයෝ මේ සිද්ධ්යෙන් ඉතාම වැදගත් පාඩමක් ඉගෙන
ගත්තා ඒ පැණි වරකා ගහටත් හෙන වදින බව.
![]() |
| The House of Reeves has stood on the same corner for 140 years,
surviving both World Wars, but was targeted by rioters and will now have
to be demolished |
Subscribe to:
Posts (Atom)







