Showing posts with label Songs. Show all posts
Showing posts with label Songs. Show all posts

Monday, October 03, 2011

Bruno Mars - Just The Way You Are

Oh, her eyes, her eyes, make the stars look like they're not shining
Her hair, her hair, falls perfectly without her trying
She's so beautiful, and I tell her every day

Yeah, I know, I know, when I compliment her she won't believe me
And it's so, it's so, sad to think that she don't see what I see
But every time she asks me do I look ok, I say

When I see your face, there's not a thing that I would change
Cause you're amazing, just the way you are
And when you smile, the whole world stops and stares for a while
Because girl you're amazing, just the way you are

Wednesday, September 21, 2011

අසුරු සැනින් එක මොහොතක දී

අසුරු සැනින් එක මොහොතක දී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා                               

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා


මේ මම ගොඩක් ආදරේ කරන සිංදුවක් මෙතනින් ගිහින් ඔයාලත් අහල බලන්න

Wednesday, August 31, 2011

යමුද කැමිපස්



අද මම පාරට ගිහින් එද්දී මට විශේෂ යෙහෙලියක් මුණ ගැහුනා, ඇගේ මවත් හිටපු නිසා අපි අතර කතා බහක් සිදු වුනේ නමි නෑ ඒත් මාව ඈතදිම අදුර ගත්ත ඇය ලස්සන හිනාවකින් මට සංග්‍රහ කරන්න අමතක කලේ නමි නෑ. ඒ ගැන කල්පනා කර කර ගෙදර එන කොට ඇයි කියල කියන්න දන්නේ නැති උනත් මට හන්තානට පායන හද සිංන්දුව මතක් වුණා. සමහර විට අපි දෙන්නම මේ සින්දුවට ගෙඩක් ආදරේ කරන නිසා වෙන්න ඇති. ඉතින් ගෙදර ඇවිත් සිංදුව කීප සැරක්ම ඇහුවට පස්සේ මට හිතුනා මේ සිංදුව ගැන ලියන්න ඕන කියලා. මුලින්ම ඔයාලත් සිංදුව අහල ඉන්න.

Hanthanata Payana handa lassanaida kiyanna
maa nodakina e pura handa
obata hekiya dakinna

Anduru lalaa wahinaa kala sarasavi bima themenna
kude yatin oba yanakala epa thaniya denenna

latha madalu atha wanaavi epa ahaka balanna
maa gena mathakaya guli kara mahaweliyata damanna

Hanthanata Payana handa lassanaida kiyanna
maa nodakina e pura handa
obata hekiya dakinna