අද උදේ නැගිටලා මුණ කට හෝදන්නත් කලින් පුරැදු විදියට කොටිටෙ යට තිබුණ මොබයිල් එක අතට ගත්තේ මුණු පොතෙන්ම දවස පටන් ගන්න හිතාගෙන. ඒත් මුණු පොතට log වෙලා Facebook home page එකේ තිබුණ news එකක් දැක්කම ඈස් නිලංකාර වෙලා ගියා. ඒ Apple සමාගමේ සභාපති Steve jobs මිය ගියා කියන පුවත දැකීමෙන්. Steve කියන්නෙ මම ආදරේ කරපු ගරැ කරපු පුද්ගලයෙක්. ඉතින් මට හිතුනා අද Steve jobs වෙනුවෙන් උපහාර දැක්වීමක් විදියට ඹහු වෙනුවෙන් blog post එකක් දාන්න ඹින කියලා. මම පුංවි කාලෙ ඉදලම Apple නිෂ්පාදන වලට ආස කලත් මම මෑතක් වෙනකමි Steve jobs ගැන වැඩි යමක් දැන ගෙන මම හිටියෙ නෑ. මම ඹහු ගැන බොහෝ දේවල් දැනගත්තේ ඹහු 2005 වසරෙදි පවත්වපු Harvard Commencement Speech එකේදි ඇත්තටම ඹහු Apple සමාගමේ සභාපති වෙනකම් ආපු ගමන රෝස මල් යහනාවක් මතින් ආපු ගමනක් නමි නෙමෙයි ඒ ගැන සමිපුර්ණ විස්තර Harvard Commencement Speech එකේදි ඹහු ප්‍රකාශ කලා ඒක ඇත්තටම බොහොම සංවේදි කතාවක් ඹයාලත් කතාව කියවලම බලන්න.
Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts
Thursday, October 06, 2011
Friday, August 26, 2011
ඉතින් ආයුබෝවන්
කාලයක ඉදන් හිතේ තිබිබ ආසාවක් එල දැරීමක් විදියට තමයි අද මගේම කියල බොල්ග් අඩවියක් මගේ ලෝකය නමින් එලි දක්වන්න පුළුවන් වුනේ. ඉතින් වැඩි අටුවා ටීකා අවශ්‍ය නෑ අද ඉදන් හොදම දේ හොදම විදියෙන් ඔයාලට ඉදිරිපත් කිරීම තමයි මගේ අරමුණ. බාල ගිරි දෝෂය හැදිලා අද නෙමෙයි හෙට කිය කිය කල් ගිය මගේ බොල්ග් අවිය එලි දක්වන්න මම තරමි මහන්සි වුණ විශේෂ පිරිසක් ඉන්නවා ඒ මගේ මිත්‍රයා දේදුනු , චතුරංග සහ දුලංඡනී අක්කා. ඉතින් ඒ කටිටියත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්නම ඕන. අද විශේෂයෙන් මේ බොල්ග් සටහන මතෘකාවක් වෙනුවෙන් වෙන් කලේ නැති උනාට ඊලඟ සටහන ලියවෙන්නේ මුහුමි කරනයේ අළුත්ම කලාව ගැන. එහෙනම් ඒ බොල්ග් සටහන ආපහු හමුවෙමු
Subscribe to:
Posts (Atom)

