සුවහසක් මල් උයන්
වේලාසන පැමිණියවුන්ගෙන් පිරී තියෙන්න ඇති
ලාබ කාමරයකි එන්න කීවත්
පීලි නොපැනම මගහැර යන්න ඇති
හිරිකඩ පිඹින වෙරළ අද්දර
කෙටිටු පපුවට අගුණ වෙන්න ඇති
නොලද්දෙන් අන් තැනක්
තබා සෙරෙප්පපුව , පීල්ල මත ඉඳ ගන්න ඇති
ප්‍රේමයේ විසල් තුරැ සිහිලැල්ල
දලු මල් ඵල පුබුදන්න ඇති
අනියත ප්‍රේමයක පීලි මත උනුන් තුරැළුව
අපිත් රේල් පීලි වාගෙයි කියා හෙමිහිට මුමුණන්න ඇති
දී ඇති පීල්ලෙම හැමදාම දුවන රේල්ලුව
හු කියාගෙන එදත් දුව එන්න ඇති
දුටු දුටු දනා ආලය අන්ධයි කියාගෙන
ආපු පීල්ලෙ යන්න ඇති.
නිමිත්ත - රේල් පීල්ලේ වාඩි වී සිට පෙමි යුවල දුමිරියට බිලි
උපුටා ගැනීම 2011 අගෝස්තු 21 රාවය පුවත් පත.
Showing posts with label Poems. Show all posts
Showing posts with label Poems. Show all posts
Friday, October 07, 2011
Monday, September 12, 2011
අපොස උපේ
සා.පෙළ සාපය අවසන් කරපං
උ.පෙළ වෙනුවෙන් ෆුල් වැඩ කරපං
කැම්පස් සිහිනය දිගටම බලපං
වීරිය දාලා උ.පෙළ කරපං
භෞතික විද්‍යා අතිශය අමාරැලු
හෝම් වර්ක් පිදුරැතලාගල පරාදලු
ක්ලාස් ම්ස් වුනොත් ඉබේම අනාතලු
මේවා බැරිනමි ගෙදරම ඉන්නලු
chemistry නම් මහ කරදර දෙනවා
පාඩම් නොකරොත් අනාථ වෙනවා
සුත්‍ර දැක්කම කලාන්ත වෙනවා
හරියට කරොතොත් කැම්පස් යනවා
ඡීව විද්‍යා ටිකක් ෂේප් බං
ගිරා තියරියෙන් පාඩමි කරපං
කැම්පස් ආතල් විතරක් හිතපං
මෙඩිකල් කොලේඡ් හීනෙන් දැකපං
ඔක්කොම ආතල් අමතක කරපං
කෙල්ලෙක් දැක්කත් අහකම බලපං
මොබයිල් එක කුණු කුඩෙට දාපං
වීරිය දාලා කැමිපස් පලයං
උ.පෙළ වෙනුවෙන් ෆුල් වැඩ කරපං
කැම්පස් සිහිනය දිගටම බලපං
වීරිය දාලා උ.පෙළ කරපං
භෞතික විද්‍යා අතිශය අමාරැලු
හෝම් වර්ක් පිදුරැතලාගල පරාදලු
ක්ලාස් ම්ස් වුනොත් ඉබේම අනාතලු
මේවා බැරිනමි ගෙදරම ඉන්නලු
chemistry නම් මහ කරදර දෙනවාපාඩම් නොකරොත් අනාථ වෙනවා
සුත්‍ර දැක්කම කලාන්ත වෙනවා
හරියට කරොතොත් කැම්පස් යනවා
ඡීව විද්‍යා ටිකක් ෂේප් බං
ගිරා තියරියෙන් පාඩමි කරපං
කැම්පස් ආතල් විතරක් හිතපං
මෙඩිකල් කොලේඡ් හීනෙන් දැකපං
ඔක්කොම ආතල් අමතක කරපං
කෙල්ලෙක් දැක්කත් අහකම බලපං
මොබයිල් එක කුණු කුඩෙට දාපං
වීරිය දාලා කැමිපස් පලයං
Sunday, September 11, 2011
අමිමා
අඳුරට ඉඩ නොදෙන ආලෝකය ගෙනෙන
සදුමෙන් සිසිලසින් මගේ හදවත තෙමන
ගෙදරට පහන වී ලොවටම එලිය වන
අමිමේ නුඹ තමයි මගේ ලොව හිමි රෑඡින
නුඹ
උදයට හිරැ නැගී සවසට බසින කොට
සවසට නැගුන සඳු උදයේ නොමැති විට
අද දුටු ඡීවිතය නොපෙනෙන නමුදු හෙට
අමතක කල හැකිද නුඹ ගැන සිතුවිලි හිතට
තරැකැටවන් ඒ දෙනුවන් කාන්තියෙන් බබලයි
පුන්සඳවන් වත කමලේ සිනාව නම් කදිමයි
මද පවනේ දඟ කරනා කෙහෙරැලි මන පිනවයි
නුඹ දැක්මෙන් උනන සතුට මහ සමුදුර පරදයි
දවස පුරා සුන්දර රැව මගේ මනසේ මැවෙයි
ඒ රැව සිප සැනසෙන්ට බැරි වීමත් දුකයි
කුළුදුල් පෙම සුන්දර බව වැටහුනෙ නුඹ නිසයි
නුඹ සැමදා හද අරනේ නාරි ලතාවයි
Subscribe to:
Posts (Atom)

