Friday, August 26, 2011

ඉතින් ආයුබෝවන්

කාලයක ඉදන් හිතේ තිබිබ ආසාවක් එල දැරීමක් විදියට තමයි අද මගේම කියල බොල්ග් අඩවියක් මගේ ලෝකය නමින් ‍එලි දක්වන්න පුළුවන් වුනේ. ඉතින් වැඩි අටුවා ටීකා අවශ්‍ය නෑ අද ඉදන් හොදම දේ හොදම විදියෙන් ඔයාලට ඉදිරිපත් කිරීම තමයි මගේ අරමුණ. බාල ගිරි දෝෂය හැදිලා අද නෙමෙයි හෙට කිය කිය කල් ගිය මගේ බොල්ග් අවිය එලි දක්වන්න මම තරමි මහන්සි වුණ විශේෂ පිරිසක් ඉන්නවා ඒ මගේ මිත්‍රයා දේදුනු , චතුරංග සහ දුලංඡනී අක්කා. ඉතින් ඒ කටිටියත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්නම ඕන. අද විශේෂයෙන් මේ බොල්ග් සටහන මතෘකාවක් වෙනුවෙන් වෙන් කලේ නැති උනාට ඊලඟ සටහන ලියවෙන්නේ මුහුමි කරනයේ අළුත්ම කලාව ගැන. එහෙනම් ඒ බොල්ග් සටහන ආපහු හමුවෙමු

3 comments:

  1. මගේ යාලුවගේ සයිට් එකේ මුල්ම ‍කමෙන්ට් එක මට දාන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.
    දිගටම ලියමු ඔබට ජය!
    අපි සහයට ඉන්නවා හැමදාම!!!

    ReplyDelete

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.