Monday, September 05, 2011

පැණි වරකා ගහටත් හෙන වදිනවලු



දැනට සති කීපයකට කලින් ලන්ඩන් පොළීසියේ අත් වැරදීමකින් වෙචිච වෙඩි තැබීමකින් Mark Duggan නමි තරැණයෙක් මිය ගිය බව මතකනේ. ඒකේ ප්‍රතිපලයක් විදියට ලන්ඩන් නගරය හා ඒ අවට Greater Manchester, Merseyside, West Midlands, West Yorkshire යන ප්‍රදේශ වල විශාල සිවිල් කලබලයක් ඇති වුණා ලන්ඩන් පොළීසිය බොහොම අමාරැවෙන් මේ කලබල නවැත්තුවත් වුණ දේපල හානිය ගැන මේ වෙනකම් හරියට වාර්තාවක් තිබිබේ නැ. ඉතින් දැන් බ්‍රිතාන්‍ය අගමැති David Cameron මහත්තයා ඇතුලු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සිවිල් කලබලයෙන් ඇති වුණ පාඩුව යුරෝ මිලියන 200 කියලා ඇස්තාම්න්තු ගත කරලා. මේ මුදල දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 විතර වෙනවා. තවත් සරලව කියනවා නමි මේ මුදලෙන් ඔලිමිපික් ක්‍රීඩා උත්සව හයක් විතර පවත් වන්න පුළුවන්ලු. ඒ විතරක් නෙමෙයි මේ කලබල නිසා ලන්ඩන් නගරයේ තිබුණ අම්ල වටිනාකමක් සහිත පුරාව්ද්‍යාත්මක ස්ථාන කීපයක්ම විනාශ වුණා. ලන්ඩන් පොළීසියේ පහලොස්දාහක ව්තර බලකායක් දවස් පහක් විතර තිබිබ සිවිල් කලබල අවසානයේ දී පාලනය කරගන්න සමත් වුණත් ලෝකෙටම නිතිය උගන්නන David Cameron මහත්තයා ඇතුලු බොහොමයක් සෙසු බලවත් රාඡ්‍ය වල නායකයෝ මේ සිද්ධ්යෙන් ඉතාම වැදගත් පාඩමක් ඉගෙන ගත්තා ඒ පැණි වරකා ගහටත් හෙන වදින බව. 




The House of Reeves has stood on the same corner for 140 years, surviving both World Wars, but was targeted by rioters and will now have to be demolished

The landmark building in Tottenham has been completely destroyed. As well as the store itself, there were 26 flats on the upper floors The Union Point building has long been a landmark in Tottenham, one of the more historic and recognisable blocks in the area.



No comments:

Post a Comment

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.