Monday, September 12, 2011

අපොස උපේ

සා.පෙළ සාපය අවසන්          කරපං
උ.පෙළ වෙනුවෙන් ෆුල් වැඩ කරපං
කැම්පස් සිහිනය දිගටම          බලපං
වීරිය දාලා උ.පෙළ                  කරපං

භෞතික විද්‍යා අතිශය          අමාරැලු
හෝම් වර්ක් පිදුරැතලාගල      පරාදලු
ක්ලාස් ම්ස් වුනොත් ඉබේම  අනාතලු
මේවා බැරිනමි ගෙදරම         ඉන්නලු

chemistry නම් මහ කරදර       දෙනවා
පාඩම් නොකරොත් අනාථ    වෙනවා
සුත්‍ර දැක්කම කලාන්ත            වෙනවා
හරියට කරොතොත් කැම්පස්    යනවා

ඡීව විද්‍යා ටිකක් ෂේප්                    බං
ගිරා තියරියෙන් පාඩමි             කරපං
කැම්පස් ආතල් විතරක්            හිතපං
මෙඩිකල් කොලේඡ් හීනෙන්  දැකපං

ඔක්කොම ආතල් අමතක        කරපං
කෙල්ලෙක් දැක්කත් අහකම  බලපං
මොබයිල් එක කුණු කු​ඩෙට      දාපං
වීරිය දාලා කැමිපස්                  පලයං 



ඉස්කොලෙදි ෆුල් සයිකොම    ගහපං
ටියුෂන් පන්තියෙ අයිස්       කෙලපං
ලැබි එක ඈතුලෙදි ගංඡම        ගහපං
කැමිපස් සිහිනය බොද කර        දාපං

ගණිත විද්‍යා හෙනට                  අමාරැලු
කොමස් , කළා නමි සෑහෙන     ලේසිලු
කරන දෙයක් හරියට කර          ගන්නලු
මෙඩ්ඩෙක් , ඉන්ඡෙක් වෙනවා  සිකුරැලු

කාලය වේගෙන් ඉගිලී                යනවා
2012 ත් ලඟ ලඟ                        එනවා
උ.පෙළ කඩයිම ඇත           පෙ​නෙනවා
ගොඩ දාගත්තොත් නම් කැමිපස්  යනවා

No comments:

Post a Comment

කැමති භාෂාවකින් ශීෂ්ට සමිපන්න ව්දියට ඔයාගෙ අදහස් දක්වන්න ඒ යේඡනා , චෝදනා මට හුඟක් වටිනවා.